20250925_071210.png
20250609_183222.jpeg
20250718_074229.jpeg
slider1.jpeg
20250610_105540.jpeg
20260305_102737.png
previous arrow
next arrow

ගල්ගමුව විදු පියසට සාදරයෙන් පිළිගනිමු !

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹදෙණිය පුරවරයේ මනරම් කෙත් වතුවලින් හැඩ වූ ජල මූලාශ්‍රයන් ගෙන් පෝෂිත ශෛලමය පාෂාණ වට දිවෙන වන පෙත්ද, වැවයි දාගැබයි, ගමයි පන්සලයි, මුල්කොටගත් සත් පත්තිනි දේව ආශිර්වාද ලබමින් ගල්ගමුව ග්‍රාමයේ ගල්ගමුව විදුපියස පිහිටා ඇත. මෙය ප්‍රාථමික, ද්විතීක අධ්‍යාපනය ලබන විද්‍යාලෝකය දස දෙස පැතිරූ දහසක් දූ දරුවන් ලොවට දායාද කළ පිංකෙතකි.

ප්‍රශස්ත අධ්‍යාපනයක් තුළින් විශිෂ්ට දරුවෙක්.

දැක්ම

සහ

මෙහෙවර

නැණගුණ සපිරි අභියෝග ජයගත හැකි ජීවන නිපුණතා වලින් පිරිපුන් මව්බිමට අභිමන් වූ නව ලොවට සරිලන මනා පෙ‍‍ෟරුෂයකින් හෙබි පුරවැසියෙකු බිහිකිරීමට මඟ පෙන්වීම.

දැක්ම

සහ

මෙහෙවර

ප්‍රශස්ත අධ්‍යාපනයක් තුළින් විශිෂ්ට දරුවෙක්.

නැණගුණ සපිරි අභියෝග ජයගත හැකි ජීවන නිපුණතා වලින් පිරිපුන් මව්බිමට අභිමන් වූ නව ලොවට සරිලන මනා පෙ‍‍ෟරුෂයකින් හෙබි පුරවැසියෙකු බිහිකිරීමට මඟ පෙන්වීම.

" මාතාපිතාභිවන්දනා " මා පිය වන්දනා වැඩසටහන - 2025

පිරිත් දේශනය - 2025.06.09

2025 වෙසක් වැඩසටහන

නව විදුහල්පති කාර්යාලය විවෘත කිරීම

“පන්හිඳක සුවඳ“ සාහිත්‍යය කලා මංගල්‍යය - 2025

ලෝක ළමා දිනය සැමරීම - 2025

ලෝක ගුරු දිනය සැමරීම - 2025

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම 2026

students

teachers

years of service

class rooms

ගල්ගමුව මහා විද්‍යාලය