|
1910 |
විජේපාල මයා |
|
ඉතා දුර බැහැර ප්‍රදේශයකින් පැමිණ ඇත. පාසලේ නතර වී රාජකාරී කරන ලද බවට සඳහන් වේ. |
|
1939.01.03 දක්වා |
ඕ.ටී.පෙරේරා මයා |
|
මෙතුමාගේ කාලය වන විට සිසුන් 530 ක් පමණ අධ්‍යාපනය ලබා ඇත. |
|
1939.01.16 - 1940.02.09 දක්වා |
ටී.ජී.ඩබ්ලිව්.සිරිවර්ධන මයා |
|
ඔහු පුරා වසරක කාලයක් පාසලේ විදුහල්පති ලෙස කටයුතු කරන ලදී. |
|
1940.02.19 - 1940.05.03 දක්වා |
ඩබ්ලිව්.එම්.ජී.බණ්ඩා මයා (වැඩ බලන) |
|
ඔහු මාස 02 ක පමණ කාලයක් පාසලේ විදුහල්පති ලෙස කටයුතු කරන ලදී. |
|
1940.05.03 - 1941.05.01 දක්වා |
ඊ.ජී.බබුන්සිඤ්ඤෝ මයා |
|
ඔහු පුරා වසරක කාලයක් පාසලේ විදුහල්පති ලෙස කටයුතු කරන ලදී. |
|
1941.05.06 - 1941.09.01 දක්වා |
ජී.කේ.පීටර් සිල්වා මයා |
|
ඔහු මාස 03 ක් පමණ කාලයක් පාසලේ විදුහල්පති ලෙස කටයුතු කරන ලදී. |
|
1941.09.09 - 1944.09.01 දක්වා |
එච්.ඊ.තිසේරා මයා |
|
ඔහු පුරා වසර 03 ක පමණ කාලයක් පාසලේ විදුහල්පති ලෙස කටයුතු කරන ලදී. |
|
1944.09.04 - 1946.03.05 දක්වා |
ආරියරත්න මයා |
|
ඔහු පුරා වසර 02ක පමණ කාලයක් පාසලේ විදුහල්පති ලෙස කටයුතු කරන ලදී. |
|
1946.05.01 - 1964.02.24 දක්වා |
එම්.කේ.බණ්ඩා මයා |
|
ඔහු පුරා වසර 18 ක පමණ කාලයක් පාසලේ විදුහල්පති ලෙස කටයුතු කරන ලදී. ලියාපදිංචි අංක PV15677 ක් වන පුහුණු 1 පෙළ සහතිකය ලද විදුහල්පතිවරෙකි. මෙම කාල වකවානුව තුල ගොඩනැගිලි 02 ක් අලුතෙන් ඉදිකර ඇත.මෙම කාලේදී පාසල රජයට පවරා ගන්නා ලදී. |
|
1964.02.25 - 1971.07.31 |
ආර්.එස්.ඒ.එම්.කරුණාරත්න මයා |
|
ඔහු වසර 07 ක පමණ කාලයක් පාසලේ විදුහල්පති ලෙස කටයුතු කරන ලදී. ලියාපදිංචි අංක PV32520 ක් වන පුහුණු 1 පෙළ සහතිකය ලද විදුහල්පතිවරෙකි. මෙම කාල වකවානුව තුල ක්‍රීඩා ජයග්‍රහණ ලබා ඇත. |
|
1971.07.31 - 1972.03.01 දක්වා |
ඩබ්ලිව්.ජී.ගුණසේකර මයා |
|
ඔහු මාස 08 ක පමණ කාලයක් පාසලේ විදුහල්පති ලෙස කටයුතු කරන ලදී. |
|
1972.03.01 - 1973.03.16 දක්වා |
ආර්.ඒ.ගුණසෝම මයා |
|
ඔහු වසර 1 ක පමණ කාලයක් පාසලේ විදුහල්පති ලෙස කටයුතු කරන ලදී. පළමුවරට නිවාසාන්තර ක්‍රීඩා තරඟයක් පවත්වා ඇත. සමස්ත ලංකා ක්‍රීඩා තරඟ සඳහා ශිෂ්‍යාවක් ඉදිරිපත් වී 6 වන ස්ථානය දිනා ඇත. |
|
1973.03.16 - 1976.09.01 දක්වා |
කේ.එම්.පියරත්න මයා |
|
ඔහු වසර 03 ක පමණ කාලයක් පාසලේ විදුහල්පති ලෙස කටයුතු කරන ලදී. ගුරු දෙගුරු සමිතියේ අරමුදල සඳහා බැංකු ගිණුමක් විවෘත කර අත. මෙම කාල වකවානුවේදී පාසල මහා විද්‍යාලයක් බවට උසස් කරන ලදී.උසස් පෙළ පන්ති ආරම්භ කර ඇත. |
|
1976.09.01 - 1978.09.29 දක්වා |
යූ.බී.එදිරිසිංහ මයා |
|
ඔහු වසර 02 ක පමණ කාලයක් පාසලේ විදුහල්පති ලෙස කටයුතු කරන ලදී. දෙගුරු සහාය ඇතිව තාවකාලික ගොඩනැගිල්‍ලේ කණු ගඩොලින් බදින ලදී. අ.පො.ස.(උසස් පෙළ) විභාගය සඳහා පළමු ශිෂ්‍ය කණ්ඩායම ඉදිරිපත් විය. |
|
1978.09.29 - 1984.03.16 දක්වා |
කේ.ඒ.වීරසේන මයා |
|
ඔහු වසර 06 ක පමණ කාලයක් පාසලේ විදුහල්පති ලෙස කටයුතු කරන ලදී. |
|
1984.03.16 -1993.09.22 දත්වා |
එස්.ආර්.පොඩිරාලහාමි මයා |
|
ඔහු වසර 09 ක පමණ කාලයක් පාසලේ විදුහල්පති ලෙස කටයුතු කරන ලදී. |
|
1993.09.22 - 1994.03.01 දක්වා |
කේ.ආර්.ධර්මසේන මයා |
|
ඔහු මාස 06 ක පමණ කාලයක් පාසලේ විදුහල්පති ලෙස කටයුතු කරන ලදී. |
|
1994.03.01 - 2000.05.31 දක්වා |
ආර්.එස්.රාජපක්ෂ මයා |
|
1 ශ්‍රේණියේ විදුහල්පතිවරයෙක් වන ඔහු වසර 06 ක පමණ කාලයක් පාසලේ විදුහල්පති ලෙස කටයුතු කරන ලදී. |
|
2000.05.31 - 2000.08.01 දක්වා |
ආර්.එම්.ජයතුබණ්ඩා මයා |
|
ඔහු මාස 03 ක පමණ කාලයක් පාසලේ විදුහල්පති ලෙස කටයුතු කරන ලදී. |
|
2000.08.01 - 2002.10.09 දක්වා |
හේමා නවරත්න මිය |
|
ඔහු වසර 02 ක පමණ කාලයක් පාසලේ විදුහල්පති ලෙස කටයුතු කරන ලදී. |
|
2002.10.14 - 2008.01.04 දක්වා |
නයනී ගුණවර්ධන මිය |
|
ඔහු වසර 06 ක පමණ කාලයක් පාසලේ විදුහල්පති ලෙස කටයුතු කරන ලදී. |
|
2008.01.14 - 2013.05.10 |
ආර්.එම්.වයි.රණසිංහ මයා |
|
ඔහු වසර 05 ක පමණ කාලයක් පාසලේ විදුහල්පති ලෙස කටයුතු කරන ලදී. |
|
2013.05.14 - 2023.08.09 දක්වා |
කේ.පී.පේමරත්න මයා |
|
ඔහු වසර 10 ක පමණ කාලයක් පාසලේ විදුහල්පති ලෙස කටයුතු කරන ලදී. |







