" මාතාපිතාභිවන්දනා " මා පිය වන්දනා වැඩසටහන - 2025

පිරිත් දේශනය - 2025.06.09

2025 වෙසක් වැඩසටහන

නව විදුහල්පති කාර්යාලය විවෘත කිරීම

“පන්හිඳක සුවඳ“ සාහිත්‍යය කලා මංගල්‍යය - 2025

ලෝක ළමා දිනය සැමරීම - 2025

ලෝක ගුරු දිනය සැමරීම - 2025

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම 2026

20250606_075736.jpeg
20250508_113931.jpeg
20250508_113918.jpeg

විදුහල්පති පණිවිඩය

එච්.පී.ඒ.එස්.ජයතිලක මයා

වසර 113 කටත් වඩා දීර්ඝ අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන වයඹ පළාතේ, ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ  සුන්දර ගල්ගමුව ග්‍රාමයේ පිහිටා ඇති ගල්ගමුව මහා විද්‍යාලය, සුවහසක් දරු දැරියන්ගේ නැණ ගුණ මල් විකසිත කරන්නට දරා ඇති උත්සාහය මෙතෙකැයි කිව නොහැකිය.

නව තාක්ෂණික ලෝකයකට මං පෙත් විවර වෙමින් පවතින මෙවන් යුගයක එම අවශ්‍යතාව සපුරාලනු වස් ගල්ගමු විදු දරු දැරියන්ට තොරතුරු තාක්ෂණ විෂයෙන් සිදුවන මෙහෙය සුළු පටු නොවේ. එම උත්සාහයේ නව පියවරක් ලෙස නිර්මාණය වූ නව පාසල් වෙබ් අඩවිය තුළින් ගල්ගමු දරු කැළගේ දක්ෂතා, නිපුණතා ලෝක ප්‍රජාවට දැක ගැනීමට මං පෙත් විවර වීම පාසලක් ලෙස අප ලැබූ මහඟු ජයග්‍රහණයකි. තාක්ෂණික ලොවට මංපෙත් විවර කරමින් නව ලොව ජය ගැනීමට සියලු ශක්තිය ධෛර්යය ලැබේවායි මාගේ හද පිරි පැතුමයි.

එච්.පී.ඒ.එස්.ජයතිලක මයා
විදුහල්පති
ව/ගිරි/ගල්ගමුව මහා විද්‍යාලය.