" මාතාපිතාභිවන්දනා " මා පිය වන්දනා වැඩසටහන - 2025

" Clean Sri Lanka " වැඩසටහන - 2025

ශිෂ්‍ය නායක/නායිකා නිල ලාංඡන පැළඳවීම - 2025

පිරිත් දේශනය - 2025.06.09

2025 වෙසක් වැඩසටහන

නව විදුහල්පති කාර්යාලය විවෘත කිරීම

“පන්හිඳක සුවඳ“ සාහිත්‍යය කලා මංගල්‍යය - 2025

ලෝක ළමා දිනය සැමරීම - 2025

ලෝක ගුරු දිනය සැමරීම - 2025

20250606_075736.jpeg
20250508_113931.jpeg
20250508_113918.jpeg

අප පාසලේ ද්විතියික අංශය 6 - 9,  10 - 11 සහ 12 - 13 ලෙස අදියර තුනකි.

  • 6 - 9 ශ්‍රේණි විෂයයන්
අනු අංකය විෂයයන්
1 සිංහල භාෂාව හා සාහිත්‍යය
2 බුද්ධ ධර්මය
3 ගණිතය
4 විද්‍යාව
5 ඉංග්‍රීසි
6 ඉතිහාසය
7 භූගෝල විද්‍යාව
8 පුරවැසි අධ්‍යාපනය
9 සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යයනය
10 දෙමළ
11 චිත්‍ර/නැටුම්/සංගීත
12 දෙමළ
13 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
14 ප්‍රායෝගික තාක්ෂණික කුසලතා

 

  • 10 - 11 ශ්‍රේණි විෂයයන්
අනු අංකය විෂයයන්
1 සිංහල භාෂාව හා සාහිත්‍යය
2 බුද්ධ ධර්මය
3 ගණිතය
4 විද්‍යාව
5 ඉංග්‍රීසි
6 ඉතිහාසය
7
පුරවැසි අධ්‍යාපනය භූගෝල විද්‍යාව ව්‍යාපාර හා ගිණුම්කරණය
8
චිත්‍ර නැටුම් සංගීතය
9
කෘෂිකර්මය ගෘහ ආර්ථික විද්‍යාව සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යයනය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

 

  • 12 - 13 ශ්‍රේණි විෂයයන්
  • කලා විෂය ධාරව යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

කලා විෂය ධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය ආර්ථික විද්‍යාව ගෘහ ආර්ථික විද්‍යාව භූගෝල විද්‍යාව
දේශපාලන විද්‍යාව ඉංග්‍රීසි සාමාන්‍ය තොරතුරු තාක්ෂණය