නිර්මාතෘවරු

" මාතාපිතාභිවන්දනා " මා පිය වන්දනා වැඩසටහන - 2025

පිරිත් දේශනය - 2025.06.09

2025 වෙසක් වැඩසටහන

නව විදුහල්පති කාර්යාලය විවෘත කිරීම

“පන්හිඳක සුවඳ“ සාහිත්‍යය කලා මංගල්‍යය - 2025

ලෝක ළමා දිනය සැමරීම - 2025

ලෝක ගුරු දිනය සැමරීම - 2025

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම 2026

20250606_075736.jpeg
20250508_113931.jpeg
20250508_113918.jpeg

 ප්‍රදේශයට පාසලක අවශ්‍යතාවය තේරුම්ගත් ගම්වැසියන් ගේ ආරාධනයෙන් ගම්මුලාදෑනී ඩිංගිරිබණ්වා මහතාගේ ප්‍රධානීත්වයෙන් පාසලේ වැඩකටයුතු ආරම්භ කිරීමට යෙදනි. පාසලේ මුල් ගුරුතුමා වූයේ විජේපාල මහතාය. මෙහිදී කේ.එම්.පියරත්න මහතා පාසල දියුණුව වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටු කරන ලදී. එස්.ආර්.පොඩිරාළහාමි විදුහල්පතිතුමාද පාසලේ දියුණුව වෙනුවෙන් ඇප කැප වී වැඩ කරන ලදී.