" මාතාපිතාභිවන්දනා " මා පිය වන්දනා වැඩසටහන - 2025

" Clean Sri Lanka " වැඩසටහන - 2025

ශිෂ්‍ය නායක/නායිකා නිල ලාංඡන පැළඳවීම - 2025

පිරිත් දේශනය - 2025.06.09

2025 වෙසක් වැඩසටහන

නව විදුහල්පති කාර්යාලය විවෘත කිරීම

“පන්හිඳක සුවඳ“ සාහිත්‍යය කලා මංගල්‍යය - 2025

ලෝක ළමා දිනය සැමරීම - 2025

ලෝක ගුරු දිනය සැමරීම - 2025

20250606_075736.jpeg
20250508_113931.jpeg
20250508_113918.jpeg

ආදි ශිෂ්‍ය සංගමය

ආදි ශිෂ්‍ය සංගමය ආරම්භ කරන ලද්දේ 2010 වර්ෂයේදීය. එහිදී කේ.ඒ.පී.කළුආරච්චි, ඩබ්ලිව්.අයි.විජේදාස සහ කේ.එම් කරුණාරත්න යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලදී. කේ.ඒ.පී.කළුආරච්චි මහතා ආදි ශිෂ්‍ය සංගමයේ ක්‍රීයාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ලදී.

2017 දී ශිෂ්‍ය නායක/නායිකාවන්ට නිල ලාංඡන පැළදවීමට ආදි ශිෂ්‍ය සංගමයේ මැදිහත් වීමෙන් පාසලේ කීර්තිමක් ආදි ශිෂ්‍යයින් කිහිප දෙනෙක් සහභාගි වී ඇත. ඒ අතර මැදිරිගිරිය ජාතික පාසලේ විදුහල්පති ලෙස සේවය කළ පී.ඒ.ජයරත්න මහතා සහ අලව්ව රාහුල ජාතික පාසලේ ආචාරිණී ජේ.එමි.කෞශල්‍යා ජයසූරිය මහත්මිය සහභාගි වී තිබේ.