" මාතාපිතාභිවන්දනා " මා පිය වන්දනා වැඩසටහන - 2025

" Clean Sri Lanka " වැඩසටහන - 2025

ශිෂ්‍ය නායක/නායිකා නිල ලාංඡන පැළඳවීම - 2025

පිරිත් දේශනය - 2025.06.09

2025 වෙසක් වැඩසටහන

නව විදුහල්පති කාර්යාලය විවෘත කිරීම

“පන්හිඳක සුවඳ“ සාහිත්‍යය කලා මංගල්‍යය - 2025

ලෝක ළමා දිනය සැමරීම - 2025

ලෝක ගුරු දිනය සැමරීම - 2025

20250606_075736.jpeg
20250508_113931.jpeg
20250508_113918.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

‍කේ.ඩබ්ලිව්.සී.ඩී.බී.‍කෝට්ටපොල මයා

වයඹ පළාතේ ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ සුවිශේෂී වූ ග්‍රාමීය පරිසරයක පිහිටි ගල්ගමුව මහා විද්‍යාලය ගම් කිහිපයකින් පෝෂණය වන්නා වූ පාසලකි. පාසලටම අනන්‍ය වූ සුවිශේෂී අනන්‍යතාවයක් ගොඩනගා ගෙන ඇති ගල්ගමුව විදුහල් මෑණියන් තුලින් බිහි වූ රටට වැඩදායි දූ පුතුන් බොහෝය. පුරා අවුරුදු 113 කට අධික කාලයක් පුරා රටට ඵලදායි දරුවන් බිහි කරමින් අභිමානයෙන් බැබලෙන ගල්ගමුව විදුහලේ තොරතුරු ප්‍රජාවට දැන ගනු වස් නිර්මාණය වන්නා වූ වෙබ් අඩවිය තුලින් අප විදුහලේ කරන්නා වූ කාර්යයන් ප්‍රජාවට දැන ගැනීමටත්, එම තොරතුරු ප්‍රජාව හා බෙදා ගැනීමටත් මහෝපකාරී වන බව මාගේ හැගීමයි. ගල්ගමුව විදුහල් මෑණියන් චිරාත් කාලයක් වැජඹේවායි සුභ ප්‍රාර්ථනා කරමි.

‍කේ.ඩබ්ලිව්.සී.ඩී.බී.‍කෝට්ටපොල මයා
නියෝජ්‍ය විදුහල්පති
ව/ගිරි/ගල්ගමුව මහා විද්‍යාලය.