" මාතාපිතාභිවන්දනා " මා පිය වන්දනා වැඩසටහන - 2025

පිරිත් දේශනය - 2025.06.09

2025 වෙසක් වැඩසටහන

නව විදුහල්පති කාර්යාලය විවෘත කිරීම

“පන්හිඳක සුවඳ“ සාහිත්‍යය කලා මංගල්‍යය - 2025

ලෝක ළමා දිනය සැමරීම - 2025

ලෝක ගුරු දිනය සැමරීම - 2025

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම 2026

20250606_075736.jpeg
20250508_113931.jpeg
20250508_113918.jpeg
සමස්ත ලංකා චිත්‍ර තරගාවලිය -2025 ජාතික මට්ටම

සමස්ත ලංකා චිත්‍ර තරගාවලිය -2025 ජාතික මට්ටම

පසුගිය වර්ෂයේ පැවැත්වූ සමස්ත ලංකා චිත්‍ර තරාගාවලියෙන් 10-11 ශ්‍රේණි පරිගණක සංනිදර්ශන  නිර්මාණ තරග අංශයෙන් අප පාසලෙන් ප්‍රථමවරට ඉදිරිපත් වූ ශිෂ්‍ය/ශිෂ්‍යාවන් දෙදෙනෙක්  ජාතික මට්ටමේ තරගයෙන් කුසලතා සම්මාන දෙකක් ලබා ගැනීමට හැකි විය.

එම ශිෂ්‍ය/ශිෂ්‍යාවන්  දෙදෙනා කලාප සහ පළාත් මට්ටමින් ප්‍රථම සහ දෙවන ස්ථාන ලබා ගන්නා ලදී. මෙම තරග ජයග්‍රහණයන් ලබා ගැනීමට දරුවන් පුහුණු කරවන ලද චිත්‍ර විෂය භාර අනූෂා දසනායක මහත්මිය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර නිල්මිණි සමරතුංග මෙනවියටත් අවශ්‍ය සියලු මග පෙන්වීම් සිදුකළ අප පාසලේ විදුහල්පතිතුමා ප්‍රමුඛ සියලුම ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන් සහ පියවරුන්ටත් දරුවන් නිතර දිරිමත් කළ දෙමාපියන්ටත් ගෞරව පූර්වක ස්තුතිය පුද කරමු.