" මාතාපිතාභිවන්දනා " මා පිය වන්දනා වැඩසටහන - 2025

පිරිත් දේශනය - 2025.06.09

2025 වෙසක් වැඩසටහන

නව විදුහල්පති කාර්යාලය විවෘත කිරීම

“පන්හිඳක සුවඳ“ සාහිත්‍යය කලා මංගල්‍යය - 2025

ලෝක ළමා දිනය සැමරීම - 2025

ලෝක ගුරු දිනය සැමරීම - 2025

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම 2026

20250606_075736.jpeg
20250508_113931.jpeg
20250508_113918.jpeg
කලාප සිංහල භාෂාව හා සාහිත්‍යය තරඟාවලිය -2023

කලාප සිංහල භාෂාව හා සාහිත්‍යය තරඟාවලිය -2023

සිංහල භාෂාව හා සාහිත්‍යය තරඟාවලිය 6 - 13 ශ්‍රේණි නියෝජනය කරමින් ඉදිරිපත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරින් දෙළොස් දෙනෙක් කලාප මට්ට‍මේ ප්‍රථම හා දෙවන ස්ථාන ලබා ගත් අතර ඔවුන් පළාත් තරඟ සඳහා ඉදිරිපත් වූහ. මෙහිදී සිංහල විෂයය භාර ගුරුවරුන් වන ආර්.බී.ජී.තිලකරත්න මිය, එම්.ඒ.කේ.එන්.කුලතුංග මිය, ජී.ඒ.ඩබ්ලිව්.යූ.ගංගාතිලක මිය සහ එච්.ඩී.එම්.එම්.වික්‍රමසිංහ මිය යන ගුරු මෑණිවරුන් සිසු දරුවන් ජයග්‍රහණය කරා ගෙන යාමට විශාල කැපකිරීමක් සිදු කරන ලදී.