" මාතාපිතාභිවන්දනා " මා පිය වන්දනා වැඩසටහන - 2025

" Clean Sri Lanka " වැඩසටහන - 2025

ශිෂ්‍ය නායක/නායිකා නිල ලාංඡන පැළඳවීම - 2025

පිරිත් දේශනය - 2025.06.09

2025 වෙසක් වැඩසටහන

නව විදුහල්පති කාර්යාලය විවෘත කිරීම

“පන්හිඳක සුවඳ“ සාහිත්‍යය කලා මංගල්‍යය - 2025

ලෝක ළමා දිනය සැමරීම - 2025

ලෝක ගුරු දිනය සැමරීම - 2025

20250606_075736.jpeg
20250508_113931.jpeg
20250508_113918.jpeg
කලාප ළමා චිත්‍ර තරඟාවලිය -2023

කලාප ළමා චිත්‍ර තරඟාවලිය -2023

2023 වර්ෂයේ සමස්ත ලංකා පාසල් ළමා චිත්‍ර තරඟාවලියට සමගාමීව පවත්වනු ලැබූ කලාප මට්ටමේ චිත්‍ර තරඟය සඳහා අප පාසලේ ශිෂ්‍ය/ශිෂ්‍යාවන් හතරදෙනෙකු සහභාගි විය.

  1. 7 ශ්‍රේණිය A - එන්.ජී.තරුෂ කාවිංග
  2. 9‍ ශ්‍රේණිය A - ආර්.එම්.ලක්ෂාන් ඉද්දමල්ගොඩ
  3. 9 ශ්‍රේණිය B  - ඩබ්ලිව්.ටී.ප්‍රභාශ්වර තිලකරත්න
  4. 11 ශ්‍රේණිය B - එස්.ඒ.දැහැමි නදීශා

      යන ශිෂ්‍ය/ශිෂ්‍යාවන් මෙම තරඟය සඳහා සහභාගි විය. මෙහිදී චිත්‍ර විෂය භාර කේ.එම්.ධම්මිකා කුමාරි මැණිකේ ගුරු මෑණියන් මෙම දරුවන් ජයග්‍රහණය කරා ගෙන යාමට විශාල කැපකිරීමක් සිදු කරන ලදී.