" මාතාපිතාභිවන්දනා " මා පිය වන්දනා වැඩසටහන - 2025

" Clean Sri Lanka " වැඩසටහන - 2025

ශිෂ්‍ය නායක/නායිකා නිල ලාංඡන පැළඳවීම - 2025

පිරිත් දේශනය - 2025.06.09

2025 වෙසක් වැඩසටහන

නව විදුහල්පති කාර්යාලය විවෘත කිරීම

“පන්හිඳක සුවඳ“ සාහිත්‍යය කලා මංගල්‍යය - 2025

ලෝක ළමා දිනය සැමරීම - 2025

ලෝක ගුරු දිනය සැමරීම - 2025

20250606_075736.jpeg
20250508_113931.jpeg
20250508_113918.jpeg
‍තොරතුරු තාක්ෂණ ශිෂ්‍ය සමාජය

‍තොරතුරු තාක්ෂණ ශිෂ්‍ය සමාජය

6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය හදාරන දරුවන්ගෙන් තොරතුරු තාක්ෂණ ශිෂ්‍ය සමාජය සමන්විත වේ. මෙහිදී අපි විසින් අප පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ‍ තොරතුරු තාක්ෂණ දැනුම දියුණු කර ගැනීමට අවස්ථාව සලසා දීමට විවිධ වැඩසටහන් සංවිධානය කරගෙන ඇත. ඒ අතරින් සමහර ක්‍රියාකාරකම් මේ වන විටත් ක්‍රියාත්මක තත්ත්වයේ පවතී.

ක්‍රියාත්මක කිරීමට යෝජිත ක්‍රියාකාරකම්

  1. පරිගණකය භාවිතයෙන් චිත්‍ර ඇදීම - Paint and Tux paint අවසානයේ එක් එක් වයස් කාණ්ඩ යටතේ තරඟ පැවැත්වීම
  2. ඡායාරූප සංස්කරණය බැනර් නිර්මාණය - Gimp and Canva
  3. දෘශ්‍ය සංස්කරණ මෘදුකාංග භාවිතයෙන් වීඩියෝ නිර්මාණය සහ එවා  පාසලේ Youtube channel එකට උඩුගත කිරීම - Windows Moive Maker, Kdenlive and CapCut
  4. ශ්‍රව්‍ය සංස්කරණ මෘදුකාංග භාවිතයෙන් ශ්‍රව්‍ය ගොනු නිර්මාණය - Audacity
  5. ක්‍රමලේඛ භාෂාවක් භාවිතයෙන් සරල ක්‍රීඩා සහ කතන්දර නිර්මාණය - Scratch

 

 භාර ගුරුභවතා

නිල්මිණි සමරතුංග මෙනවිය

නිලධාරී මණ්ඩලය

සභාපති - පී.එස්. ගිම්හාන් විහඟ පැහැසර කුලරත්න
ලේකම් - ඩබ්ලිව්.ජී.නෙත්මි කාව්‍යා වඩුගෙදර
උප සභාපති - ඩී.එච්.තරුෂ සංදේශ් දයානන්ද
උප ලේකම් - ඩබ්ලිව්.ඒ.චලක්ෂණා සචේතනී
භාණ්ඩාගාරික - ඊ.ඒ.ගගනක නෙත්පහන්