ගල්ගමුව විදු පියසට සාදරයෙන් පිළිගනිමු !
වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹදෙණිය පුරවරයේ මනරම් කෙත් වතුවලින් හැඩ වූ ජල මූලාශ්රයන් ගෙන් පෝෂිත ශෛලමය පාෂාණ වට දිවෙන වන පෙත්ද, වැවයි දාගැබයි, ගමයි පන්සලයි, මුල්කොටගත් සත් පත්තිනි දේව ආශිර්වාද ලබමින් ගල්ගමුව ග්‍රාමයේ ගල්ගමුව විදුපියස පිහිටා ඇත. මෙය ප්‍රාථමික, ද්විතීක අධ්‍යාපනය ලබන විද්‍යාලෝකය දස දෙස පැතිරූ දහසක් දූ දරුවන් ලොවට දායාද කළ පිංකෙතකි.









